විභාග දෙපාර්තමේන්තුවටත් කොරෝනා බලපෑම්

කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම මත බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාමේන්තුවේ විමර්ශන ශාර්තඛාවද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ශාඛාවේ නිලධාරිනියකගේ සැමියකුට වයිරසය ආසාදනය වූ බව පසුගියදා තහවුරු වීමෙන් පසු විමර්ශන ශාඛාව වසා දැමීමට පියවර ගත් බව එහි ආරංචි මාර්ග සඳහන් කළා.
වයිරසය විශාල වශයෙන් ව්‍යාප්තව පවතින මිනුවන්ගොඩ, ගම්පහ සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙපාර්තමේන්තුවට නොකැඳවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.
886 Views
Comments