දුම්රිය ස්ථාන 18 ක අද සිට දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

දුම්රිය ස්ථාන 18 ක අද සිට දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ

දුම්රිය ස්ථාන 18 ක අද සිට දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ

ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක අද සිට දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් පවසනවා.
ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය 15ක් ගමන්වාර 30ක් තාවකාලිකව අත්හිටුවන බවයි ඔවුන් සඳහන් කළේ.
පුත්තලම මාර්ගයේ පේරලන්ද සිට කුරණ දක්වා ද අද සිට දුම්රිය නොනවත්වා ගමන් කෙරෙනු ඇති.
දුම්රිය බලධාරීන් පෙන්වා දෙන්නේ, නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ මෙම තීරණ ක්‍රියාත්මක වන බවයි.

 

views

908 Views

Comments

arrow-up