MAR
25
කුරන ප්‍රදේශයේ සුපිරි වෙළදසැලක සොරකම්ක් (PHOTOS)

කටුනායක කුරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලක් ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙක් විසින් බිඳ දමා තිබෙනවා.
වෛරසයෙන් බේරීමට පළඳන ආකාරයෙන් මුඛ ආවරණයක් පැළඳ කඩුවක් භාවිතා කරමින් වෙළෙඳසැලේ ඉදිරිපස බිඳ දමමින් ඇතුළු වන සැකකරු එහි යම් කිසි ආහර ද්‍රව්‍ය තොගයක් රැගෙන යාමට උත්සාහ කරන ආකාරය ආරක්ෂක කැමරා වල සටහන් වී තිබෙනවා.
සැකකරු පිළිබඳ තොරතුරු හෝ වෙළෙඳසැලට සිදු වී ඇති අලාභය සම්බන්දයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු කිසිවක් අනාවරණය වී නැහැ.
සුපිරි වෙළදසැලක සුපිරි සොරකම....සුපිරි වෙළදසැලක සුපිරි සොරකම....
Posted by ආයුබෝ News on Wednesday, March 25, 2020
830 Views
Comments