කොරෝනා පරීක්ෂණ සඳහා පෞද්ගලික අංශයටත් අවසර දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

කොරෝනා පරීක්ෂණ සඳහා පෞද්ගලික අංශයටත් අවසර දෙයි

කොරෝනා පරීක්ෂණ සඳහා පෞද්ගලික අංශයටත් අවසර දෙයි

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේද යන්න හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ සිදු කිරීම සඳහා පෞද්ගලික රෝහල් සඳහා ද අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

 

රුපියල් 6,000 කට අඩු මුදලකට, සීමා හා කොන්දේසි කිහිපයක් යටතේ ඒ සඳහා අවසර ලබාදෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

 

වෛරසයේ අවදානම පිළිබඳව හා නවතම තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේය.

views

666 Views

Comments

arrow-up