මාර්තු 01 වනදා සිට මෙරටට පැමිණි පිරිසට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියෙනම් , ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ලඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසට ආරක්ෂ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නියෝගයට පටහැනිව කටයුතු කරන සියලු දෙනාට එරේහිව නිරෝධායන නිතීන් යටතේ අධිකරන ක්‍රියාමාර්ග ගනු ලබන බව ආරක්ෂ අමාත්‍යංශය නිවේදනය කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
608 Views
Comments