අයිස් මත්ද්‍රව්‍ය සමඟ ජේලර්වරයෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ජේලර්වරයෙක් මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ජේලර්වරයෙක් මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දෙවන පෙල ජේලර්වරයෙක් අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

 

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව මොරටු වැල්ල මාදම්ගහවත්ත  නිවසක දී  අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 90 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

අහංගම තිත්තගල්ල ගල ගාව හන්දියේ පදිංචි 26 හැවිරිදි  සැකකරු මොරටුව මෛත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මොරටුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

214 Views

Comments

arrow-up