APR
17
පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.
ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.
මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
347 Views
Comments