APR
15
කොටගල ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් කාන්තාවක් මියයයි

දිඹුලපතන කොටගල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එහි සිටි කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ නිවසේ කාමරයක් තුළ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් පිළිසුම් තුවාල ලැබූ කාන්තාව කොටගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය.
මියගොස් ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන් වෙයි.
270 Views
Comments