නව මැනින් වෙළඳපොළෙන් තවත් ආසාදිතයින් මතුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

නව මැනින් වෙළඳපොළෙන් තවත් ආසාදිතයින් මතුවෙයි

නව මැනින් වෙළඳපොළෙන් තවත් ආසාදිතයින් මතුවෙයි

පෑලියගොඩ නව මැනිං වෙළෙඳ පොළේ පසුගිය 30 වන දා සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් 7 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

 

ඉන් 6 දෙනෙක් මැනිං වෙළෙඳපොළේ සේවකයින් වන අතර එක් අයෙක් ගම්පහ සිට එළවළු මිලදී ගැනීම සඳහා මැනිං වෙළෙඳ පොලට පැමිණි අයෙක් වනවා.

 

ආසාදිතයින් හත්දෙනාම වහාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

 

 

views

611 Views

Comments

arrow-up