කොරෝනා සුව වී 712ක් ගෙදර යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

කොරෝනා සුව වී 712ක් ගෙදර යයි

කොරෝනා  සුව වී 712ක් ගෙදර  යයි

 කොරෝනා ආසාදිතව  ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා .

 


ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් දක්වා  ඉහල  ගොස්  තිබෙනවා .

 

views

690 Views

Comments

arrow-up