බස් රථවල ගමනාගමනය ආසන සංඛ්‍යාවට පමණයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

බස් රථවල ගමනාගමනය ආසන සංඛ්‍යාවට පමණයි

බස් රථවල ගමනාගමනය ආසන සංඛ්‍යාවට පමණයි

මින් ඉදිරියට බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

 

එමෙන්ම බස් රථවල ගමන් කරන සියලු පුද්ගලයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේය.

 

සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩවන අයුරින් කටයුතු කරන බස් රථ හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

views

893 Views

Comments

arrow-up