MAR
26
මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායක රණවිරුවා ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කෙරේ

මරණ දඬුවම නියම වී සිටින සුනිල් රත්නායක රණ විරුවා අද (26) උදෑසන ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කර තිබෙනවා.
නිදහස ලැබූ සුනිල් රත්නායක රණ විරුවා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුගේ නිවසට රැගෙන යමින් පවතින බවයි වාර්තා වන්නේ.
869 Views
Comments