අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නිසා RMV 600කට මාරුවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නිසා RMV 600කට මාරුවීම්

අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නිසා RMV  600කට මාරුවීම්

ජනතාවගෙන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බලාමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පවසනවා.

 

ඔහු ප්‍රකාශ කළේ, 2020 වසරේ ජනවාරි මස 01 වෙනිදාට පෙර සේවයට බැදී සිටි සේවකයින් 600 කට අධික ප්‍රමාණයකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවයි එම ස්ථාන මාරුවීම් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මකවීමට නියමිතයි

 

 

 

views

657 Views

Comments

arrow-up