MAR
08
කොරෝනා රෝගියෙක් මුල්ලේරියාවෙන් පනියි

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත 21 හැවිරිදි තරුණයෙක් ඊයේ (07)රාත්‍රී 9 ට පමණ පලාගොස් තිබෙනවා.
ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පොලීසිය කියා සිටියේ අදාළ තරුණයා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි
667 Views
Comments