කළු පැහැති ගමන් බෑගයක තිබුණු මළ සිරුරක් කොළඹින් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

කළු පැහැති ගමන් බෑගයක තිබුණු මළ සිරුරක් කොළඹින් හමුවෙයි

කළු පැහැති ගමන් බෑගයක තිබුණු මළ සිරුරක් කොළඹින් හමුවෙයි

කොළඹ වේල්ල වීදිය (ඩෑම් ස්ට්‍රීට්) ගෑස්පහ මංසන්ධිය අසල කළු පැහැති ගමන් බෑගයක බහා තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

 

ලැබුණු තොරතුරක් මත අද පස්වරු 2.30ට පමණ මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

 

මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළා.

 

මරණ සම්බන්ධයෙන් වන තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.

 

views

1645 Views

Comments

arrow-up