සියලු අත් පිරිසිදුකාරක ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

සියලු අත් පිරිසිදුකාරක ලියාපදිංචිය අනිවාර්ය කෙරේ

සියලු  අත් පිරිසිදුකාරක ලියාපදිංචිය අනිවාර්ය කෙරේ

පෙබරවාරි මස 01 වෙනිදා සිට අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ආනයනකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, වෙළෙඳුන් අදාල අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

 

මෙලෙස ලියාපදිංචි කරනු ලබන සනීපාරක්ෂක ද්‍රව්‍යන් වල අදාළ අංකය පැහැදිලිව පෙනෙන අයුරින් සඳහන් කිරිම අනිවාර්ය කර තිබෙනවා

 

 

 

 

 

 

 

views

788 Views

Comments

arrow-up