තලවකැලේ පොලිස් ස්ථානාධිපති කොත්මලේ ජලාශයට පැන තරුණියක් බේරා ගනී (VIDEO)

ඉහල කොත්මලේ ජලාශයට පැන්නේ යැයි කියන තරුණියක් (21) දින බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා විසින් බේරාගෙන ඇත.
ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම අසලින් අවුරුදු 22 පමණ වයසැති මෙතෙක් හදුනාගෙන නොමැති තරුණිය ජලාශයට පැන ඇති අතර එ දුටු දුම්රිය පාලම අසලම පදිංචි අවුරුදු 32 වයසැති දෙදරු පියෙක් තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ඇත.
ජලාශය මධ්‍යයේ සිටි තරුණිය වෙත පිනා ගිය දෙදරු පියා තරුණිය ළගට ළගා විමත් සමග තරුණිය දෙදරු පියා සමග යලිත් ජලාශය තුල අතුරුදහන් වි තරුණිය ජලාශයෙන් මතු විමත් සමග තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජලාශයට පැන තරුණිය වෙත ළගා වි තලවකැලේ පොලිසියේ අනෙකුත් නිලධාරින් විසින් ලබා දුන් කබයක සහ ටියුබයක ආධාරයෙන් තරුණියව ගොඩට ගෙන ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇත.
විනාඩ් 10 ක් වැනි කෙටි කාලයක් තුල තරුණියව බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමත් වි ඇති අතර තරුණිය බේරිමට ඉදිරිපත් වු දෙදරු පියා සොයා මේ වන විට පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් ජලාශයේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටමද ඉහල ගොස් ඇත.
ඉහල කොත්මලේ ජලාශයට පැන පු තරුණියක් බේරා ගැනිමට තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා සමත්වෙයිඉහල කොත්මලේ ජලාශයට පැනපු තරුණියක් බේරා ගැනිමට දෙදරු පියෙක් අතුරුදහන් , තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා තරුණිය බේරා ගනි. ඉහල කොත්මලේ ජලාශයට පැන්නේ යැයි කියන තරුණියක් (21) දින බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා විසින් බේරාගෙන ඇත. ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම අසලින් අවුරුදු 22 පමණ වයසැති මෙතෙක් හදුනාගෙන නොමැති තරුණිය ජලාශයට පැන ඇති අතර එ දුටු දුම්රිය පාලම අසලම පදිංචි අවුරුදු 32 වයසැති දෙදරු පියෙක් තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ඇත. ජලාශය මධ්‍යයේ සිටි තරුණිය වෙත පිනා ගිය දෙදරු පියා තරුණිය ළගට ළගා විමත් සමග තරුණිය දෙදරු පියා සමග යලිත් ජලාශය තුල අතුරුදහන් වි තරුණිය ජලාශයෙන් මතු විමත් සමග තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජලාශයට පැන තරුණිය වෙත ළගා වි තලවකැලේ පොලිසියේ අනෙකුත් නිලධාරින් විසින් ලබා දුන් කබයක සහ ටියුබයක ආධාරයෙන් තරුණියව ගොඩට ගෙන ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇත. විනාඩ් 10 ක් වැනි කෙටි කාලයක් තුල තරුණියව බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමත් වි ඇති අතර තරුණිය බේරිමට ඉදිරිපත් වු දෙදරු පියා සොයා මේ වන විට පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් ජලාශයේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත. ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටමද ඉහල ගොස් ඇත.
Posted by Neth FM on Thursday, May 21, 2020
– හැටන් රංජිත් රාජපක්ෂ
639 Views
Comments