DEC
26
අද(26) දිනට කොවිඩ් ආසාදිතයින් 593 ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 93 දෙනෙක් අද දිනයේ දී හඳුනා ගත් බව යුද හමුදාපතිවරයා පවසනවා.
ඒත් සමඟින් අද දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 593 ක්.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 40390ක් ලෙස සංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාධිතයින් ගණන 8142ක්.
742 Views
Comments