ඊයේ දින වාර්තා වූ ආසදිතය්න්ගේ තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

ඊයේ දින වාර්තා වූ ආසදිතය්න්ගේ තොරතුරු

ඊයේ දින වාර්තා වූ ආසදිතය්න්ගේ තොරතුරු


ඊයේ දිනය තුල  මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 618 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

 

ඒ අනුව මෙටටින් වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 36667 දක්වා ඉහල ගොස් තිබෙනවා

 

ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 17 කින් නව ආසාදිතයින් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ 241 ක්

 

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්, 120ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99ක් වාර්තා වී තිබෙනවා.

 

සෙසු ආසාදිතයින් 158 දෙනා වාර්තා වී ඇත්තේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වනවා.

 

 

views

904 Views

Comments

arrow-up