JUN
21
එකම පවුලේ 4ක් දික්ඕවිට මුහුදේ ගිලී මරුට

වත්තල ප්‍රදේශයේ දී එකම පවුලේ පුද්ගලයන් සිව් දෙනෙකු මුහුදේ ගිලී යාමෙන් මිය ගොස් තිබෙනවා.
වත්තල දික්ඕවිට වෙරළේ තීරයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මියගොස් ඇති පිරිස උස්වැටකෙයියාව, කඳාන සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මියගිය පිරිමි ළමයා 14 හැවිරිදි අයෙකු බවයි පොලීසිය පැවසුවේ.
සෙසු පිරිස අවුරුදු 16,20 සහ 30 යන වයස්වල පසුවන්නන්.
737 Views
Comments