සජිත්ට පයින් ගැසූ මංගලගේ අලුත්ම පිම්ම.....

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරුවලට ඉල්ලුම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ඔහු මෙවර උත්සාහයක් දරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ප්‍රධානම ධුරයක් සඳහා පත් වීමටයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් ඔහු තමන් අපේක්ෂකත්වය ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දී ඇත.
සමරවීර මහතා පෙර සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන ධුරයකට යාමට සූදානමක් තිබු බව සඳහන් විය
1047 Views
Comments