JUN
14
ඡන්ද පෝස්ටර් කටවුට් ගැන නීතිය මෙන්න

මහ මැතිවරණයට අදාළව නීති විරෝධී පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම අද සිට පොලීසිය ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අරමුණු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.
මේ අතර ලබන අගෝස්තු 05 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
1025 Views
Comments