NOV
04
පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කරන මාධ්‍යවේදීන් 05 කට කොරෝනා

20 වැනි සංශෝධන විවාදය පැවති දිනවලදී පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කළ තවත් මාධ්‍යවේදි දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා.
මේ වනවිට ආසාදිතයන් බව තහවුරු කරගෙන ඇති මාධ්‍යවේදීන් ගණන 5 දෙනෙකි.
මාධ්‍යවේදීන් සිව්දෙනේක් මුද්‍රිත මාධ්‍යවේදීන් වන අතර එක් මාධ්‍යවේදීක් රුපවාහිනී නාලිකාවක මාධ්‍යවේදීයෙක් බවයි වාර්තා වන්නේ.
683 Views
Comments