අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, විදේශ ඇමති හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, විදේශ ඇමති හමුවෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, විදේශ ඇමති හමුවෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වන විට ආරම්භවී තිබේ.

 

ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදීයි.

 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මයික් පොම්පියෝ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.

 

 

views

667 Views

Comments

arrow-up