විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ටත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ටත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ටත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත

රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා සහභාගීවන වෛද්‍ය සිසුන් සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබාදීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

 

එම කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ නියෝගය මත මෙය සිදුකර ඇති බවයි.

 

මේ අතර විශ්ව විද්‍යාලය කොටස් වශයෙන් ආරම්භ කරන බවත් එම සිසුන් සඳහා එන්නත ලබාදීමටත් ඉදිරියේදී කටයුතු කරන බව ඒ මහතා කියා සිටියා.

views

671 Views

Comments

arrow-up