මෝටර් රථ ලියාපදිංචි ගාස්තු විශාල ලෙස ඉහලට - නව ගාස්තු මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු විශාල ලෙස ඉහලට - නව ගාස්තු මෙන්න

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු විශාල ලෙස ඉහලට - නව ගාස්තු මෙන්න

මෝටර් රථ ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

 

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ගාස්තු නැංවිම සිදු කර ඇත.

 

නව ගාස්තු ක්‍රියාත්මක වීම මේ වනවිට බලපැවැත්වෙයි.

 

අදාල ගැසට් නිවේදනය මෙසේය.

 

 

views

52 Views

Comments

arrow-up