නව ආර්ථික කලාප තුනක් ආරම්භ කිරීමට සැලසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

නව ආර්ථික කලාප තුනක් ආරම්භ කිරීමට සැලසුම්

නව ආර්ථික කලාප තුනක් ආරම්භ කිරීමට සැලසුම්

 

ත්‍රිකුණාමලය, වයඹ, බස්නාහිර, හම්බන්තොට ආශ්‍රිතව නව ආර්ථික කලාප සැලසුම් කිරීමට සුදානම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) 2023 අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින්.

 

මෙම නව ආර්ථික කලාප සඳහා අවම වශයෙන් අක්කර 1000ක වඩා වැඩි විය යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

views

29 Views

Comments

arrow-up