සූර්වී කාර් පැද අනතුරක් සිදුකර චණ්ඩිපාට් දැමූ චණ්ඩින්ට වැඩ වැරදුණ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

සූර්වී කාර් පැද අනතුරක් සිදුකර චණ්ඩිපාට් දැමූ චණ්ඩින්ට වැඩ වැරදුණ හැටි

සූර්වී කාර් පැද අනතුරක් සිදුකර චණ්ඩිපාට් දැමූ චණ්ඩින්ට වැඩ වැරදුණ හැටි

රිය අනතුරක් සිදුකර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියටද බාධා කළ තිදෙනෙක් වාරියපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් වාරියපොල නගරයේදී පෙරේදා (06) පස්වරුවේ බීමත්ව රිය අනතුරක් සිදුකර තිබූ අතර අනතුරට පත් අනෙක් වාහනයේ රියදුරුට පහරදීමටද කටයුතු කර තිබුණි.

 

බීමත් පිරිස එම රියදුරුට පහරදෙන අයුරු සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරෙන ආකාරය අසල සිටි අයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබේ.

views

281 Views

Comments

arrow-up