APR
01
විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කොට තිබේ.
ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතය.
215 Views

Comments