සිසුවෙකුට දිවි අහිමි කල යතුරුපැදි අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

සිසුවෙකුට දිවි අහිමි කල යතුරුපැදි අනතුර

සිසුවෙකුට දිවි අහිමි කල යතුරුපැදි අනතුර

පරගහදෙණිය පුස්වැල්ල මාර්ගයේ සිංහපුර ප්‍රදේශයේ දී පරගහදෙණිය දෙස සිට පුස්සැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබිණි.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදි දෙකෙහි පැදිකරුවන් හා පසුපැදිකරුවන් මාවතගම රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරුවෙකු මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14ක් වයසැති සිංහපුර පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකි. 

 

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.

views

245 Views

Comments

arrow-up