අවසන් පැය 24ට රෝගින් 06යි… අද අලුත්ම වාර්තාව මෙන්න…
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

අවසන් පැය 24ට රෝගින් 06යි… අද අලුත්ම වාර්තාව මෙන්න…

අවසන් පැය 24ට රෝගින් 06යි… අද අලුත්ම වාර්තාව මෙන්න…

අද පෙරවරු 10.00ට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් දෛනික වාර්තාව නිකුත් කර ඇත.

 

ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් 77 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටී.

 

 

එමෙන්ම කොරෝනා යයි සැක සහිත පුද්ගලයන් 222 දෙනෙකු පරීක්‍ෂාව සදහා රෝහල්වල රදවා ඇත.

අද වාර්තාව මෙසේය.

 

 

views

1063 Views

Comments

arrow-up