MAY
18
ඊයේ ආසාදිතයන් 2433 යි - කොවිඩ් මරණ 19 යි

ඊයේ (17) දිනයේදී කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 2433 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
ඒ සමග මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 138 896 ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම ඊයේ දිනයේදී කොවිඩ් මරණ 19 මෙරටින් වාර්තා වුණ.
ඒ සමඟම මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 981ක් දක්වා ඉහළ ගියා.
962 Views
Comments