අන්තර් පලාත් බස් රථ ධාවනයත් නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

අන්තර් පලාත් බස් රථ ධාවනයත් නවතී

අන්තර් පලාත් බස් රථ ධාවනයත් නවතී

පළාත් අතර සංචරණයට සීමා පැනවීමත් සමග අන්තර් පලාත් බස් රථ ධාවනය මැයි 30 දක්වා නවතා දැමීමට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

 

කෙසේ නමුත් පළාත තුල ධාවනය වන බස් රථ බස් රථ සුපුරුදු පරිදි ධාවනය වනු ඇත.

 

මෙලෙස බස්රථ සීමා කළ ද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරනා පුද්ගලයන්ට ගමන් කිරීමට ඉතා සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසා සිටියි.

views

747 Views

Comments

arrow-up