වසර 5ක් යනතුරු සියලූම මන්ත්‍රීවරුන්ට වාහන අලුතින් ගෙන්වීම තහනම්..!
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

වසර 5ක් යනතුරු සියලූම මන්ත්‍රීවරුන්ට වාහන අලුතින් ගෙන්වීම තහනම්..!

වසර 5ක් යනතුරු සියලූම මන්ත්‍රීවරුන්ට වාහන අලුතින් ගෙන්වීම තහනම්..!

දැනට පාර්ලිමේන්තුවේ සිටින සහ ඉදිරි මහ මැතිවරණයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබන සියලූම මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය තහනම් කොට තිබෙනව බව වාර්තා වනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි.

 

ඒ අනුව මෙම නියෝගයට අනුව අලුතින් වාහන ගෙන්වීම මෙන්ම ඒ සඳහා අයදුම් කිරීමද තහනම් වනු ඇති. දැනට ඇතැම් අමාත්‍යංශවල වැඩිපුර වාහන තිබෙන අතර එම වාහන මන්ත්‍රීවරුන්ට බෙදා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

views

851 Views

Comments

arrow-up