DEC
04
සරසවි සිසුන් විරෝධතාවක - නුගේගොඩ දැඩි රථවාහන තදබදයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් නුගේගොඩ විජේරාම මංසන්ධියේ විරෝධතාවක නිරත වී සිටිනවා.
විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වී සිටින්නේ.
විරෝධතාව හේතුවෙන් නුගේගොඩ විජේරාම මංසන්ධිය අවට ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පවතින බව පොලීසිය සඳහන් කළා.
799 Views
Comments