MAY
08
හෝටල් සේවකයෙකු නාන තටාකයට වැටී මරුට

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ පිළිබඳ රඹුක්කන පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කළ බව ද පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත.
208 Views
Comments