නිර්වත් වුණු රන්ජන් අද(15) අධිකරණයට (VIDEO)

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (15) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදීයි.
අත්අඩංගුවට පත්වීමට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවීව ඒ අවස්ථාව විකාශනය කිරීමටද ඔහු කටයුතු කලේය.
යට ඇදුමින් සිටින දර්ශන කිහිපයක් ද ඔහු තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කළේ මෙසේය.
අදිකරනයට බලපෑම් කිරිම යටතේ නැවතත් අත්අඩංගුවට
Posted by Ranjan Ramanayake on Tuesday, January 14, 2020
880 Views
Comments