විදුලි බල මණ්ඩලයට තෙල් දෙන්න බෑ - ලංකා IOC කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

විදුලි බල මණ්ඩලයට තෙල් දෙන්න බෑ - ලංකා IOC කියයි

විදුලි බල මණ්ඩලයට තෙල් දෙන්න බෑ - ලංකා IOC කියයි

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කර තිබෙන ඉන්ධන ලංකා අයිඕසී සමාගමෙන් ලබා ගැනීමට කර තිබූ ඉල්ලීම එම සමාගම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

තම සමාගමට පවා ඉන්ධන ගෙන ඒමට ණයවර ලිපි නිකුත් කිරීමෙන් ගැටලු ඇති හෙයින් මෙම අවස්ථාවේ එම ඉල්ලීම සලකා බැලිය නොහැකි බවයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

views

510 Views

Comments

arrow-up