Citrus Waskaduwa Beach Resort නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා පරිත්‍යාග කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

Citrus Waskaduwa Beach Resort නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා පරිත්‍යාග කරයි

Citrus Waskaduwa Beach Resort නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා පරිත්‍යාග කරයි

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා සිට්රස් හෝටල් සමූහය නිවාඩු නිකේතනයක් ලබාදෙයි.

 

 

අවශ්‍යතාවය මතුවුවහොත් තාවකාලිකව COVID-19 වැළැක්වීම සඳහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට Citrus Waskaduwa Beach Resort වස්කඩුව නිකේතනය ලබාදීමට  එහි අධිකාරිය තීරණය කර ඇත.

 

 

සිට්රස් වස්කඩුව නිවාඩු නිකේතනය  කාමර 150 කින් තරු පන්තියේ හෝටලයකි.

 

 

 

 

 

 

 

views

895 Views

Comments

arrow-up