MAR
14
සියලු සත්වෝද්‍යාන සහ උද්භිත උද්‍යාන වසා තැබේ

ජාතික සත්වොත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් සඳහා මහජනතාවට විවෘත නොකරන බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
606 Views
Comments