BREAKING : කොරෝනා ආසාදිත ගනන 10දක්වා ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

BREAKING : කොරෝනා ආසාදිත ගනන 10දක්වා ඉහලට

BREAKING : කොරෝනා ආසාදිත ගනන 10දක්වා ඉහලට

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

 

ඒ අතර අවුරුදු 56ක කාන්තාවක් හඳුනාගෙන ඇති අතර ඇය මෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත.

 

ඇය මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

හඳුනාගත් අනෙක් රෝගියා වන්නේ වයස අවුරුදු 17ක ගැහැණු ළමයෙක් වන අතර ඇය කලින් තහවුරු කර ගත් රෝගියෙකුගේ ඥාතියෙක් බවට ද හඳුනාගෙන ඇත.

 

 

views

747 Views

Comments

arrow-up