ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සහය ගෝඨාභයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සහය ගෝඨාභයට

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සහය ගෝඨාභයට


ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකා මධ්‍යස්ථානය අද(13)නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා හට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

 

එම සම්මේලනයේ සභාපති සුදත් දේවපුර මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශිෂ්ට  ජයග්‍රහණය ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකා මධ්‍යස්ථානය බලාපොරොත්තු වන බවයි.

 

views

1198 Views

Comments

arrow-up