අගමැති සහ සුමන්තිරන් අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

අගමැති සහ සුමන්තිරන් අතර හමුවක්

අගමැති සහ සුමන්තිරන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි  නිවසේ දී ඊයේ(12) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවති බවයි වාර්තා වන්නේ.

 

 

views

724 Views

Comments

arrow-up