නිරෝධායන නිති උල්ලංඝනය කල බස් 51ක ගමන්වාර අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

නිරෝධායන නිති උල්ලංඝනය කල බස් 51ක ගමන්වාර අත්හිටුවයි

නිරෝධායන නිති උල්ලංඝනය කල බස් 51ක ගමන්වාර අත්හිටුවයි

නිරෝධායන නිති උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක දෛනික ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

 

බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයාගේ සේවයද ඒ සමගම අත්හිටු වීමට පියවර ගත් බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා පවසනවා

 

සෞඛ්‍ය අංශ මගින් ලබා දී තිබූ උපදෙස් උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් ප්‍රවාහනය කරන බවට ලැබුනු පැමිනිලි හේතුවෙන් මෙම පරික්ෂාවන් සිදුකර තිබෙනවා

views

693 Views

Comments

arrow-up