STF කටානේ ගිනිඅවි ගබඩාවක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

STF කටානේ ගිනිඅවි ගබඩාවක් වටලයි

STF කටානේ ගිනිඅවි ගබඩාවක් වටලයි

පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ මෙහෙයුමකදී කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි ගබඩාවක් සොයාගෙන තිබෙනවා.

 

එම ස්ථානයේ තිබී ගිනි අවි 8ක් සජීවී උණ්ඩ 1,171ක් පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගැනුණා.

 

එහි රැඳී සිටි සැකකරුවකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

769 Views

Comments

arrow-up