අද දිනය තුල කොවිඩ් ආසාදිතයන් 536ක් හදුනාගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

අද දිනය තුල කොවිඩ් ආසාදිතයන් 536ක් හදුනාගනියි

අද දිනය තුල කොවිඩ් ආසාදිතයන් 536ක් හදුනාගනියි

අද (10) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 536ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 

ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 48,376 දක්වා ඉහල ගොස් තිබෙනවා

 

 

 

views

729 Views

Comments

arrow-up