තවත් මරණ දෙකක් - මෙරට කොරෝනා මරණ 213 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

තවත් මරණ දෙකක් - මෙරට කොරෝනා මරණ 213 දක්වා ඉහළට

තවත් මරණ දෙකක් - මෙරට කොරෝනා මරණ 213 දක්වා ඉහළට

අද දිනයේ තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වනවා. ඔවුන් දෙදෙනාම 57 සහ 76 යන වයස්වල පසුවන කාන්තාවන්. එම මරණ දෙකක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

views

907 Views

Comments

arrow-up