කෝටියකට අධික වටිනාකමින් යුත් ගජමුතු 6ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

කෝටියකට අධික වටිනාකමින් යුත් ගජමුතු 6ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

කෝටියකට අධික වටිනාකමින් යුත් ගජමුතු 6ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

අලෙවි කිරීම සූදානම් කරමින් තිබූ ගජමුතු 6ක් සමඟ සැකකරුවකු ඊයේ රාත්‍රී මාතර නගරයේදී පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

ගජමුතු 6 රුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

 

 

views

638 Views

Comments

arrow-up