NOV
18
අගමැති ඇතුළු පක්ෂ නායකයන්ට නව ජනපති ගෝඨාභයගෙන් ආරාධනා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂවල පක්ෂ නායකයන්ට අනුරාධපූර රුවන්වැලිසෑයේ පැවැත්වෙන තම දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන ලෙස නව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබෙනවා.
අද (18) අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉදිරිපිට ආගමික වතාවත් වලින් පසුව සංඝ රත්නයේ ආශිර්වාදය මැද ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතයි.
1184 Views
Comments