APR
08
බස් රථයක් පාලමකින් පෙරළී දරුණු අනතුරක්

හඟුරන්කෙත පොලිස්බල ප්‍රදේශයේ දෙල්තොට නූල්කඳුර ප්‍රදේශයේදී ඊයේ (07) පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවී තිබේ.
ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්‍රවාහන කරන පෞද්ගලික බස් රථයක් හඟුරන්කෙත සිට දෙල්තොට දක්වා ධාවනය වීමේදී මෙම අනතුර සිදුවී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූවන් දිල්තොට ප්‍රාදේශී රෝහලට ඇතුළත් කර තිබේ.
272 Views
Comments